Posts

Showing posts from April, 2010

(වි ) රහ කතා....

Image
  http://lifestyle.indiainfo.com/2009/06/11/images/broken_people_400.png කොහොමහරි අද නම් මම කතාවක් කියන්නයි යන්නේ.ඒක නිසා කතා කරන බාසාවෙන්ම ලියන්නයි යන්නේ.මේක මගේ හොදම යාළුවෙක්ට වෙච්ච දෙයක්.(තමාගේ හොදම මිතුරා තමාය කියලා සමහර කටකතා කාරයෝ කියලා තිබ්බට පිළිගන්න එපා.)මේ සිද්දිය කැම්පස් එකේ වෙච්ච දෙයක්.මේ දේ උන මගේ යාළුවා දිහා ගෑනු ළමයෙක් බලනවා වගේ එකක් එයාට දැනිලා තිබුනා.මාත් මිනිහගේ උදව්වට??? ඒ පැත්ත පොඩ්ඩක් බලනකොට කතාව ඇත්ත.(හැබැයි අපි දෙන්නාටම වැරදිලාද කියන්න නම් දන්නේ නෑ.)මිනිහා කාටවත් කියලා වැඩේ දෙල් කර ගත්තේ නම් නෑ.(අදාල කෙනාටවත්) ඒක නිසාමද මන්දා විභාග එහෙම ඉවරවෙලා බලද්දී මිනිහා දුරින් ඉද කරපු ප්‍රේමය විනාශ වෙලා තිබුනා.ඉතින් මිනිහාගේ හොදම යාළුවෙක් වෙච්ච මට මිනිහා මෙහෙම කිය කිය ඉන්නවා ඇති කියලා හිතුනා. චණ්ඩ හිරු එබෙන්නේ ඔබෙ සිසිල විදින්නයි සද කිරණ නටන්නේ සද මුහුණ දකින්නයි සමන් මල් පතන්නේ ඔබේ රුව ලබන්නයි මා දෙනෙත් තැවෙන්නේ ඔබේ රුව දකින්නයි ඔබ එළිය නැති මේ මග අන්ධකාරයි ඔබ නැතිව යන මේ දිවි ගමන පාළුයි   ඔබ ගායනය නැති වෙණ නද අමිහිරියි සිහිනයේදිත් මා හැරගියා වාගෙයි මා ඔබට දුන

Nations, States and National states (Translated)

Image
World was something like this .... http://www.webresourcesdepot.com/wp-content/uploads/image/old-world-map.jpg    This time I am going to talk to about a bit awkward topic. It’s about nations, states and national states. Let’s have a brief look at the definitions of these. (Boring? Yeah, I know that. But hold on. This is a very important thing though people of our generation often tend to ignore it.)First about the nation. A “nation” is defined as a group of people who are inter-connected by a common language, intensions and culture. (Some add a common territory too as a necessity; This has inevitably been the culprit for the most of the modern world atrocities.) Remember that we can include Sinhalese and Tamils to the list of nations neglecting the fourth necessity according to this definition.  However I must tell you that these definitions are not based on our culture so that either we can alter them or ignore them. I must tell you frankly that I could not understand a single word

ජාතිය,රාජ්‍යය හා ජාතික රාජ්‍යය

Image
  මේ ලිපිය දකින අයකු, නිසැකවම මා ගැන මා නොදන්නේ(දන්නේ!!!)මොනවාදැයි සිතනු ඇත.නමුත් මා කියවමින් සිටි පොතක දුටු කරුණු අනුව මේ ගැන පොඩ්ඩක් ලිවීමට සිත් විය.එමනිසා අපි පළමුවෙන්ම ඉහත පද කීපයක නිර්වචන (මේ අපගේ සOස්කෘතියේ නිර්වචන නොවන අතර එය පිළිගත යුතුද යන්න සළකා බැලිය යුතු කරුණකි.)  සළකා බළමු.ඒවාට අනුව ජාතියක් යනුපොදු සම්ප්‍රදායකින්,සOස්කෘතියකින් හා භාෂාවකින් බැදුනු ජන සමූහයකි.ජාතියක් ජනවර්ගයකින් වෙනස් වන්නේ ජාතියකට දේශපාලන ස්වාධීනත්වයක් හිමි අතර ජනවර්ගයකට එසේ හිමි නොවීමෙනි.(කදිම නොමග යවන සුළු,වරදට පොළඹවන සුළු වචන සමූහයකි.)රාජ්‍යය ගැන අර්ථ දැක්වීම මට නම් තේරෙන්නේ නැත.දැන් ජාතික රාජ්‍යය ගැන සළකා බලමු.මේ ගැන අර්ථ දැක්වීමට අනුව රටක සියළුම ජනතාව එකම ජාතියකට අයිතිය.අපගේ වර්තමාන දේශපාලන වේදිකාවෙ ශ්‍රී ලාOකික ජාතියක් ගැන යන රාවයේ මූලබීජය ඔබට දැන් වැටහිය යුතුය.මා පවසන්නේ මේ අර්ථ දැක්වීම් වැරදි බව නොවේ.එම අර්ථ දැක්වීම් ඔවුන්ගේ ඉන්ද්‍රිය පද්ධතියට සාපේක්ෂව නිවැරදි වනු ඇත.නමුත් මේ බටහිර දේශපාලන විද්‍යාවේ අර්ථ දැක්වීම් අමු අමුවේම අප රටට ආදේශ කිරීම නිසා වී ඇති විනාශය ඔබට දැකිය හැකි විය යුතුය.මුළින්ම ජාතිය

සුභ නව වසරක් වේවා!!!

Image
මේ ඉක්මනින් ඉක්මනින් නොනගතේට කලියෙනුයි ලියන්නේ.(මලවන්නේ.)දන්න කියන හැමෝටම සුභ පතන්න ඕන නිසා.(සිOහල ව්‍යාකරණයට බුදුසරණයි.)මේ කියන එක හැමෝම දන්නවා.ඒකට එන උත්තරේ මම දන්නවා.ඒ උනාට හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! කිරියෙන් පැණියෙන් ඉතිරේවා.!!!සියළුම කටයුතු සාර්ථක වේවා!!! ආවඩා ආයුබොහෝ වේවා.!! sources: www.Ananmanan.org + www.priu.gov.lk Thanks.

Symbolic New Year (Translated)

Image
http://www.sinhalagreetings.com/new/data/media/1/1123751_77512023.jpg If you are curious enough (kind enough ) to read the Sinhala post below  you can see that I am trying to give a brief idea of what our New Year has become and what it is going to be in the years  to come. I started the post talking about the modern-day shopping culture which has cut its teeth deep into Sri Lankan life (!?!Can you remember?) and in fact  we can say that can be considered a cancer which causes a slow death to Sri Lankan art and traditions. Do I seem to be an extremist when I say that? No my friends. We have to speak the truth (What is “THE” truth in a world which is merely a creation of human mind?) However, you will be able to get a reasonably good idea about how good a family economy these days by observing the struggle a middle class family has to go through these days.  But the ground reality (if I can call it) doesn’t prove the fact. You will see thousands of men and women on the streets in Mahara

එරබදු මල් මොට්ටු මොට්ටු...... මළ කෝලම් කිට්ටු කිට්ටු......

Image
http://www.lankanewspapers.com/news/2008/4/images/newsnewyear_lanka.jpg                  මා කලින්ද සදහන් කල පරිදි මේ අපගේ අවුරුදු සමයයි.මේ සමයේ දක්නට ලැබෙන සමය O නිසා මහා පුදුම වේගයක්ද , ආවේගයක්ද ඇතිවේ.මුලින්ම වර්තමාන කාලීන shopping යාම සලකා බලමු.මේ දින වල අපගේ රටේ පමණක් නොව බොහෝ රට වලද ජනතාව දෙකොන ගැටගහ ගන්නේ ටිකක් අමාරුවෙනි.මෙය දේශපාලන කතාවක් නොවේ.(දේශපාලු කතාවකි.)මගතොට දී හමුවන අයකුගෙන් "මේ දවස් වල කොහොමදැ ?" යි ඇසූ විට පවුලක ආර්ථික තත්වය ගැන හොද lecture එකක් අසා ගත හැකි වනු ඇත.නමුත් මේ දිනවල පාරට බැස බලන්න.බසයක හිටගෙන යාමටවත් ඉඩක් නැත.මාසේ පඩිය අරගෙන තමාගේ පොඩි එකාට කමිස පොඩ්ඩක් අරගෙන යන අම්මෙකුට , තාත්තෙකුට මේ වියදම මහා ගොන් කමකැයි සිනා සීම මහා ගොන් කමකැයි ඔබට සිතෙනු ඇත.( මට නම් සිතේ.)නමුත් මෙය එවැනි සිද්ධියක් නොවේ.මේ දිනවල මිනිසුන් මහරගම , නුගේගොඩ සැරිසරන්නේ තම හත් මුතු පරම්පරාවටම අදින්නට දීමේ මහා වගකිම හිසින් ගත්තවුන් ලෙසිනි.තව කීමට ගොඩක් දේ ඇති නිසා මම මේ ගැන මෙතැනින් නවතමි.                 දැන් අපගේ මේ ඊනියා අවුරුදු උත්සව ගැන සළකා බලමු.බලන බලන අත අවුරුදු ම O ගල්‍යයන

This is the New Year period…

Image
As I have stated this is the New Year period. Some may ask “So? “ In fact this New Year season reminds us our valuable arts and traditions. This is the high time to correct our mistakes and what we think our mistakes. So I too will try to correct one thing that I think is a mistake. My blog is “ Lek’s Sammuthi world at a glance.”Some may expect to be a Sinhala blog when they see the blog title. As I too feel that it should be a Sinhala blog I thought of making my blog a Sinhala one.                 So, from today onwards my blog will be a Sinhala blog. But to avoid some facts that I think are disadvantages ( Is this a property lost statement???)I would try write to write in both Sinhala and English. First of all I want to improve my English language( Kadda in the campus.)And I don’t want to lose my friends who cannot use Sinhala properly.                 Actually it is very easy for me to type in English. And I personally think that my style of writing is enhanced and ably supported b

සූර්යයා A අකුරේ සිට අ යන්නට මාරු වන වගයි....

Image
මේ අවුරුදු සමයයි. සම"හරක්" ඉතින් මට මොකදැයි අසනු ඇත.මේ අවුරුදු කාලය අපට සිහි ගන්වන්නේ අපේ රටේ ඉපැරණි සම්ප්‍රදායන් සහ කලාවන්ය.අපගේ වැරදි පුරුදු සහ වැරදි යයි සිතන පුරුදු සාදා ගන්නට මෙයට වඩා හොද කාලයක් නැත. ඉතින් මමද මා වැරදි යයි සිතන පුරුද්දක් සාදා ගැනීමට මෙය අවස්ථාවක් කර ගනිමි.මාගේ බ්ලොග් සටහන "ලේක්ස්ගේ සම්මුති ලෝකය සැකෙවින්"යන්නයි.මෙම සටහන දකින කෙනෙකු මෙම බ්ලොග් සටහන සින්හල එකක් වීම බලාපොරොත්තු වනු ඇතැයි මට වැටහුනේ මාගේ මිතුරකු සහ මාගේ බ්ලොග් ගුරුතුමා වන ඉෂාන් ඇසූ පැනයක් නිසාය. ඉතින් මම එදින මාගේ බ්ලොග් එකේ රාජ්‍ය භාෂාව සින්හල කිරීමට සිතා ගත්තෙමි.                 එමනිසා අද සිට එම රාජ්‍ය භාෂා ප්‍රතිපත්තියේ පිහිටා මාගේ බ්ලොග් සටහනේ වෙනස්කම් කිහිපයක් සිදු වනු ඇත.නමුත් භාෂාව මුල් කර ගත් කලබල ඇති වීම වලක්වනු වස් මාගේ බ්ලොග් රාජයා ද්විභාෂා එකෙකු වනු ඇත. මෙම ද්විභාෂා වීම වර්තමාන අනුකාරකවාදීන්ගේ සින්හල ඉන්ග්‍රීසි දෙකම දැන ගැනීමට සම්පූර්ණයෙන්ම වෙනස් වන අතර එය පසුපස ඇත්තේ ඉදුරාම වෙනස් අරමුණු බව පවසනු කැමැත්තෙමි.( කැම්පස් භාෂාවෙන් පවසන්නේ නම් මාගේ කඩ්ඩ හදා ගැනීම:[එයද සමහරක් අ

Await.... many things are going to happen.

Image
http://msp461.photobucket.com/albums/qq339/sbmontano76/tears.jpg With the Sinhala Hindu new year is around the corner, I have thought of doing few changes to my blog .The first one is that I have changed my URL to a shorter one.So, I feel that I have created some difficulties for my friends in finding the blog .( I don't know whether you can find find it easily because you are the followers of my blog. ;My technical knowhow is that good.Huh!).To name a few my blog guru, Ishan,Poorna of එන්න අදහස් වලට ඉඩ දෙන්න Kanishka of  Kaniyage satahana,Omindu,Thisara,Sudharaka of Pocket in the Socket ( Or vice versa) ,Specially Yasela Ayya of Civil Enginner,and my new found friends Octa Helix,and Udaraya.... .However I sent all of you messages saying that I have changed my URL.I don't know whether you have read that. And I would be glad if one of you can correct if there are any misconceptions of mine regarding this technical matter.