Posts

Showing posts from November, 2012

කඩවල් ඉදිරිපිට රෑවන විට තෝසේ-නවතා තිබේ දැන් මැක්ලරනුත් පෝෂේ...

Image
ඇමරිකාවචීනයහාරුසියාව ගුවනදිනාලෝකෙටකටමැතකීව තබමින්ලෝකසිතියමෙසිරිලංකාව අඹරේදිලෙයි සුප්‍රිම් සැට්යානාව
එකලරජුන්කලපරසිදුලෙසගජබා ඇවිදගියේරජුමහමගනොමපසුබා පාරේයනුබයයඅදවුවවීරඅභා යුගයෙන්පසුවබියරජවූඅඳුරු ප්‍රභා
එහෙයින්රැඳීගුවනේලකපිංසාර සුප්‍රිම් සැට්යොමයිනෙතඅඟලක්නෑර දිවිමගසැබෑතතුහෙළිකරලෙසසූර කැඩුලෙසඑවයිවක්කඩඅදපින්තූර
අනතුරුවැඩියමහමගදැන්දැන්බෝසේ කෙල්ලන්යන්නෙලයිසන්ගත්මෙනිආසේ කඩවල්ඉදිරිපිටරෑවනවිටතෝසේ නවතාතිබේදැන්මැක්ලරනුත්පෝෂේ
දෙදහස්පන්සියයඇතපවුලක්කන්න තහවුරුකරයිලද

රට පෙරට ගෙනියන්ට මට වෙන්නෙ පා දෙකෙන්...

Image
හිඳගතිමිඅතදරා
නිල්පෑනඉකිගසන රැකගන්නඉතිරිවූ තින්තබිඳඅන්තිමට, අඳින්නටහිතාගෙන සිතනැගීඑනසිතුම් නිරුවතින් විරිත්තන, සුදුපාටකොළපතේ හතරකොන්නැවීගිය, සීතලෙන්පෙඟීගිය.
ගසාහිසමේසෙමත යත්දැරිමිසිපගන්ට නිසලබවදෙනසිසිල, පහන්දල්වාපැතුම් "මකමිඅදනම්ඉතින් විරිත්තනසිනාකට වතක්නැතිකොළපතේ"...
නොදැනීමමාසිතට මමලියමිඅදමෙසේ
"ඇතකාර්බස්ලොරිද යනසියක්මහමගේ ගන්ටසිතුනාමටත් කාරයක්ඇබිත්තං
යන්ටසිතුවේමනැහැ දෙයියම්පබෙන්සෙකක ඔනෑනැහැකිසිවිටක මොන්ටෙරෝජිප්එකක්
දැකඇතිමිඇතිතරම් ෆෙරාරිද ,බුගාටිද