Posts

Showing posts from April, 2012

නව අවුරුදු හිත අවුරුදු කන දාය .....

Image
දහසක් අඳුර මැද හිත දිදුලන දාය
සිසිලස මකා හද උණුසුම දෙන දාය
දුක් ගී මැදින් මී රස මතු වන දාය
නව අවුරුදු හිත අවුරුදු කන දාය

නව අවුරුද්දෙ සිතු පැතු දේ ඉටුවෙන්න
කරදර නැතිව සිත සතුටින් ඉපිලෙන්න
සිතටත් එක්ක අද දින අවුරුදු කන්න
පතනෙමි ඔබට සුබ නව වසරක් වෙන්න.........