මෙය පළ කරන්නේ මා බ්ලොග් කීපයක දුටු ලිපි වලට පිළිතුරක් ලෙස වුවද පිළිතුරක්ම නොවන ලෙසය.එනම් මෙමගින් එම ලිපි වල කරුණු එලෙසම නොකියවෙන අතර සෘජු පිළිතුරු දීමක්ද නොකෙරෙයි.තවද මා මෙහිදී කතාකරන්නේ ඒ ලිපි වල අන්තර්ගතය ලෙස මට හැඟුණු දේ මිස එම ලිපියේ ඇතැයි කියන වූ අන්තර්ගතයක් ගැන නොවෙයි. (මගේ ලෝකය මටය;ඔබේ ලෝකය ඔබටය.)ඉතින් මෙයට පූර්විකාව සපයන, පිටස්තර අය්යා ත්, ජනිත් අයියා ත්, යසේල අයියා ත් මෙහිදී ස්තූතිපූර්වකව මතක් කළයුතුය.එමෙන්ම ලිපියේ මාතෘකාව ලිපියේ අන්තර්ගතය කියැවෙන්නක් මිස ඔබලාගේ තියුණු නුවණට ඇන්න පොඩි ටොක්කක් නොවන බව කරුණාවෙන් වටහා ගන්නා ලෙස කරුණාවෙන් යළි යළිත් ඉල්ලමි. හොඳයි දැන් මාතෘකාවට.ලංකාවේ දරුණු සිවිල් යුධ තත්ත්වය අවසන් වූ පසු නිරතුරු ඇසෙන වචන දෙකකි සාමය හා සහජීවනය.කෙසේවුවත් තිස් වසරක යුද්ධය අපට සාමය ඉගැන්වූවත් සහජීවනය යනු කුමක් දැයි අපට නිවැරදිව උගන්වා නැති සෙයකි මට නම් හැඟී යන්නේ.බොහෝ විට ගුවන්විදුලි රූපවාහිනී නාලිකාවල අපට උගන්වන සහජීවනය බිම් මට්ටමේ ක්රියාත්මක නොවීම ම හොඳය. ඒ මවන සහජීවනය (එකට ජීවත් වීම;බටහිර Living together නොවෙයි!!!)තම ත
වෙනස් අපූරු නිර්මාණයක්
ReplyDeleteහර බර ගැඹුරේ කිමිදී දිය නෑව
ReplyDeleteනුඹ මේ මොකද වුන් හිටිතැන කවි ලීව
හර බර තරමටම ඔබ ලී ලිපි සෑම
කවියද අගෙයි නුඹ නම් හපනෙකි බෝම
අමුතු කවියක් සහෝ :)
ReplyDelete-----------------------
ReplyDeleteගුරු සිත නොරිදවා,
වේලාව නොවරදවා,
ඇක දැමු ලේකමා,
හොඳම සිසුවෙක් තමා.
-----------------------
ඇත ගෞරවය තාම සිතෙහී,
මුල් ගුරුතුමියගේ මතක කැටිවී,
නැතත් ඇය දැන් වටා පිටෙහී,
ඇත තවත් ඇය මතක පොතෙහී
පහන ඇයමය පාර පෙන්නූ,
රුවත් ඇගෙමය සිතෙහි රැඳුනූ,
ණයක් ඇත මා තවම නොගෙවූ,
ලොවක් ඇත මගේ ඔබට පිදුනූ
------------------------
මීට වඩා ලියන්න වෙලාව් නෑ බං. ඔන්න මාස 2කට විතර පස්සේ මුලින්ම බ්ලොග් එකකට comment එකක් දැම්මෙ උඹේ එකට තමා ;)
කමෙන්ට් දාපු හැමෝටම තුති.මම මේ දවස් වල මගේ පාඩුවෙ මගේ වැඩක් බලාගන ඉන්න නිසා කමෙන්ට් එකක් වත් දාන්න හැටියක් නැහැ.ඔන්න පොරොන්දුවක් දුන්නා මේ 23 න් පස්සේ එහෙම නැහැ.
ReplyDeleteඈයි 23න් පස්සේ මොකද වෙන්නේ?? විභාගේ පටන් ගන්නේ 23 මිස ඉවර වෙන්නේ 23 නෙමේ :පී
ReplyDelete