Posts

Showing posts from April, 2012

නව අවුරුදු හිත අවුරුදු කන දාය .....

Image
දහසක් අඳුර මැද හිත දිදුලන දාය සිසිලස මකා හද උණුසුම දෙන දාය දුක් ගී මැදින් මී රස මතු වන දාය නව අවුරුදු හිත අවුරුදු කන දාය නව අවුරුද්දෙ සිතු පැතු දේ ඉටුවෙන්න කරදර නැතිව සිත සතුටින් ඉපිලෙන්න සිතටත් එක්ක අද දින අවුරුදු කන්න පතනෙමි ඔබට සුබ නව වසරක් වෙන්න.........