නව අවුරුදු හිත අවුරුදු කන දාය .....

දහසක් අඳුර මැද හිත දිදුලන දාය
සිසිලස මකා හද උණුසුම දෙන දාය
දුක් ගී මැදින් මී රස මතු වන දාය
නව අවුරුදු හිත අවුරුදු කන දාය

නව අවුරුද්දෙ සිතු පැතු දේ ඉටුවෙන්න
කරදර නැතිව සිත සතුටින් ඉපිලෙන්න
සිතටත් එක්ක අද දින අවුරුදු කන්න
පතනෙමි ඔබට සුබ නව වසරක් වෙන්න.........

Comments

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

ට්‍රම්ප් පදවි ප්‍රාප්ති දේශනය

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)