අවසානයට පෙර ඈ ගියා.....

My friends, This is my first Sinhala post .I thought of writing this post  in Sinhala because this post is going to be a poem.( Though we ,I mean I ,write in English, I still think in Sinhala. And I prefer thinking in Sinhala. Not to mention that I still cannot think fluently in English.: Mind you ,Thinking in English is not translating into English what you have thought in another language.) This post is about a nice topic. "LOVE". It is a nice topic to talk on, think, as well as to write.So I tried ( this will be or will not be my best ) to write something on this nice topic.And please do not make the mistake of thinking that  this is an experience of mine. ( Imagine the power of imagination.Huh!!!)
Again your comments are highly valued and will sometimes improve me.
                              
                                 



 සරසවියෙ නිති නියත අතරේ
 ගතිමි පෙම නියතක් කියා
 මා ඉදිරිපිට හෙළි කලා ලොව 
 සියලු දේ අනියත කියා

 සරසවියෙ පොත් පිටු අතරෙ ඇති
 ඔබෙ මතක නියතව තියා
 ඔබෙ වෙනස නිහඩවම දැරුවෙමි
 ඉවසීම පෙරුමක් යැයි කියා




 ලියූ පෙම් කව අඩක් සපුරා 
 ඉතිරි අඩ සපුරනු කියා
 ඔබ ගියද මෙත් පෙරුම් සපුරමි
 මෙත් බුදුන් දකිනා නියා

Comments

  1. cool......Love is all about sacrifices....
    it is not easy to deal with humans as we deal with numbers...
    That's why on other day i emphasized you that Management subjects are important which teach one way of looking at human behavior.
    keep up your good works.....

    ReplyDelete
  2. @ Yasela ayya
    Ayye, but I think that human behaviour is too complicated that even management subjects cannot handle it.In fact we have to admit that even the so called social sciences cannot handle it.( The best example is that the inability of most of our country political parties to understand our Sri lankan society's heartbeat. They cannot understand how our people vote and why they vote.)

    ReplyDelete
  3. කියන්න වචන නෑ බං, මම කියන්න ඔන ටික එක්කෝ බෝඩිමේදිම කියන්නම්. උඹේ පද ගැලපීමනම් මරු

    තව ටිකක් දාමු :)

    ReplyDelete

Post a Comment

රටේ ලෝකෙන් බැණුම් අහලාවත් හැදෙන්නේ නැතෑ....
ඉතින් මුව හමට තඩිබාන එකයි ඇත්තේ හොදටෝම......

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)

(වි ) රහ කතා....