සුභ නව වසරක් වේවා!!!

මේ ඉක්මනින් ඉක්මනින් නොනගතේට කලියෙනුයි ලියන්නේ.(මලවන්නේ.)දන්න කියන හැමෝටම සුභ පතන්න ඕන නිසා.(සිOහල ව්‍යාකරණයට බුදුසරණයි.)මේ කියන එක හැමෝම දන්නවා.ඒකට එන උත්තරේ මම දන්නවා.ඒ උනාට හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.!!! කිරියෙන් පැණියෙන් ඉතිරේවා.!!!සියළුම කටයුතු සාර්ථක වේවා!!! ආවඩා ආයුබොහෝ වේවා.!!
sources: www.Ananmanan.org + www.priu.gov.lk Thanks.

Comments

Popular posts from this blog

කැවුම ජාතිවාදියි, වඩේත් එසේමයි. ඉතින් අපි කමු කේක්..

The Condemned!

ඔබේ අයිතිවාසිකම ඔබේ අයිතිවාසිකමක් නොව මගේ වගකීමකි.(පෞද්ගලික වි.වි.කතාවේ පැතිකඩක්.)